Mar 15, 2009

ආයුබෝවන්

ඔන්න ඉතින් හැමෝම වගේ මමත් පටන් ගත්ත බ්ලොග් එකක් ලියන්න.
ඉස්සෙල්ලම මම ගැන කියල ඉන්නම්කො.
මම කණිෂ්ක, මොරටුව විශ්ව විද්‍යාලයේ NDT හදාරනව.
ගම නම් මීරිගම, ඒත් දැන් ඉන්නෙ මොරටුවෙ.
පොඩි කාලෙ ඉදලම ඉතින් ‍කොම්පියුටර් කිව්වොත් වෙන මොකුත් ඕන නෑ.
ඒ තරමටම පිස්සු.
එහෙනම්, මම දැන් නවතිනව. පස්සෙ හම්බවෙමුකෝ...

2 ප්‍රතිචාර:

NJ said...

Ela wedak !

Keep it up kaniya !

Kanishka said...

තැන්ක් යූ :)

Post a Comment

Thanks for your comments :)