Mar 17, 2009

ලංකාවෙ Driving License

මේක ඉතින් මට උන ඇබැද්දියක්. පහුගිය ටිකේ මම Driving License එක ගන්න බැහැලම වැඩ කරා. ඇත්තම කියනව නමි ලිඛිත පරීක්ෂණය ගැන කතා කරල වැඩක් නෑ. ඕනම මැට්ටෙක්ට ලියන්න පුලුවන්.
කොහොම හරි මේකයි මට උන සිද්දිය..........
කැම්පස් එකේ වැඩ නිසා මම ලිඛිත පරීක්ෂණයට දවස් දෙකක් පිට පිට ගියෙ නෑ. තුන්වෙනි දවසෙ නම් කොහොම හරි යනව කියල හිතාගෙන මම කච්චේරියට ගියා කැම්පස් එකේ වැඩත් පාඩු කරගෙන. කොහොම හරි එතන හෙන වෙලාවක් චාටර් වෙවි හිටියට පස්සෙ කියපි ලිඛිත පරීක්ෂණය කල් දාල කියල. ඇහුවම කියනව එයාල කලින් ලර්නර්ස් වලට දැන්නුවලු. මට ඉතින් එවෙලෙ හිතට ආපුව කියන්න වචන නෑ.
කොහොම හරි ලර්නර්ස් එකෙන් ඇහුවම කියනව එයාලට කිව්වෙ නෑලු. කවුද දැන් වැරදි???
දෙයියනේ මට මිස් උන workshop practical ටික කරල දෙන්නෙ මුන්ද???..

7 ප්‍රතිචාර:

Lahiru said...

ඒකෙන අපි License ගන්නැත්ෙත......

Kanishka said...

ලයිසන් ඇතුවත් බෑ නැතුවත් බෑ....

Sampath said...

licence ganna tamai A/L iwara wela Result enakam time 1 tiyenne....
e dawas wala uba mokada kale??

Kanishka said...

දැන් ලයිසන් එක ගන්නත් හෙන ගානක් යනව..
ඒකයි අර දවස් වල ගන්න බැරි උනේ

Prabhath said...

Ekane kiyanne palaweni dawasema test ekata giyanam iwaraine.......huuuuu katada paaaaduuuuu.......

NJ said...

Kawda License one kiyala kiwwe ? :D

Sajith Tharaka said...

හා...හා... අපි වගේ ඕව ගැන හිතන්නෙ නැතුව හිටිය නම් ඉවරනෙ. පොදු ප්‍රවාහන සේවාව අමතක කරල බෑ.........!!!!!!! :P

Post a Comment

Thanks for your comments :)