Mar 29, 2009

ගම් මැද්දේ මංගල්‍යය

මේක මගුල් ගෙයක් නෙමෙයි,
මොරටුව කැම්පස් එකේ NDT කොල්ලන්ගෙ වැඩක්.
අපිත් සෙට් වෙලා මේ පාර අවුරුද්ද ‍ජයටම ගත්ත, ලස්සන ගම්මානයක්ම හැදුව.
උත්සවේ දවසෙ වැ‍ඩ කෝටියයි. හැබැයි පට්ටම ආතල්.
මගෙත් පොටෝ එකක් හෙන අමාරුවෙන් ගහ ගත්ත..(මගේ කබල් ෆෝන් එකෙන්)
මේකෙ දකුනුම පැත්තෙ ඉන්නෙ මම,වමේ ඉදන් බලනකොට මධුශංක,කමල්,මධුර එහෙමත් ඉන්නව.
පිටිපස්සෙ තියෙන්නෙ සෙක්කුව.
තව ගොඩක් දේවල් පෙන්නන්න තියෙනව
අනික් පොටෝ හම්බුන ගමන් දාන්නමකෝ....

5 ප්‍රතිචාර:

Anonymous said...

Niyama Godaya..meerigama ithin kohomath inne godayo ne

Anonymous said...

අපේ ර‍ටේ ගැමි සංස්කෘතියට ගරහන හරක් ඉන්නව කියන කතා ඇත්ත කියලත් හිතෙනව වෙලාවකට :D

Anonymous said...

gami sanskruthiya wena ekak meerigama inna eunge godekama wena ekak.kaniya kiyanna pada sagarayak kiyala hamoma dannawa ne.wada 10i pada 100i..api nodanna meerigama kaniya :P..hithan inne moratuwe giye A-3 aran kiyala

Kanishka said...

හෙහ් හෙහ් :D:D

Sajith Tharaka said...

පහර පහර... ඉතුරු photo ටිකත් දාපන් මචන්.... එල... එල...

Post a Comment

Thanks for your comments :)