May 1, 2009

අපේ පුංචි අවුරුදු උත්සවය

ඔන්න ඉතින් මම ආයෙත් ආව මගෙ බ්ලොග් එක පැත්තෙ
පහුගිය ටිකේ වැඩ කෝටියයි.. ඒත් කොහොම හරි අපිත් කලා අවුරුදු උත්සවයක්..
දිනය 2009 අප්‍රේල් 26 ඉරිදා, ට්‍රිප් එක වගේම මේකෙත් මූලිකත්වය ගත්තෙ මීරිගම BMCS ආයතනය.
පුංචි අවුරුදු උත්සවයක් උනත් මේක ගොඩක් ගාම්භීර විදිහට තිබුන..
මමත් ඉතින් ඔක්කොම වැඩ අමතක කරල අවුරුදු උත්සවේට බැහැලම වැඩ කලා..
සතියක් පරක්කු උනත් මේක blog එකේ දැමිමෙ නැත්තම් මගෙ හිතට හරි නෑ වගේ...
බලන්නකො photo ටික....











3 ප්‍රතිචාර:

malee_msg said...

පොඩි අයගේ එකක් නේ??

Kanishka said...

පොඩි කිව්වට අපිත් හිටිය ...

KaniRockz said...

මමත් ඕකෙ හිටිය :P

Post a Comment

Thanks for your comments :)