ජීවිතේ හරි පුදුමයි.. වෙලාවකට අපි ප්‍රාර්ථනා කරන දේවල්ම ලැබෙනව, ඒත් ගොඩක් වෙලාවට එහෙම නෑ..
මේකයි කතාව....
ඹබ දන්නව නම් එක කඳුලු බිඳක්..
හිත යටට වෙලා දුක් විඳින තරම්...
ඒ කඳුල උනත් නෙතු අගට ඇවිත්..
යලි ඔබේ පයට පෑගෙනවා නම්...
සිතන්න... ලොව සියලු විශිෂ්ඨ නිර්මාණ පලමුව බිහිවූයේ මිනිස් සිත තුලය...

3 ප්‍රතිචාර:
මම බැලුවෙ මේ මම ලියපු පෝස්ට් එකක්වත් ද කියල.. දුක තමයි සහෝදරය, මොනා කරන්න ද ? :'(
විඳපු අත්දැකීම් වලින් කියන්න ගොඩක් දෙවල් හිතට ආවත් මුකුත් නොකියා ඉන්නම්, වෙන මුකුත් නිසා නෙමේ
වේදනාව තේරෙන්නේ තුවාලෙ තියෙන කෙනාට නිසා......!!!!!!
හම්.......
Post a Comment
Thanks for your comments :)