May 18, 2009

කොටියා කපෝති....



දශක දෙකකටත් වැඩි කාලයක් පැවතුන කාලකන්නි යුද්ධය අවසානයි....
මගේ හිතට නම් දැනෙන්නෙ පුදුම සතුටක්. මේ නිවට කොටින්ට මේ ඉරණම උරුම වෙන බව අපි කවුරුත් දැනගෙන හිටිය. දැන් ඉතින් ජයග්‍රහනයේ සතුට භුක්ති විදින කාලය ඇවිත්..
යුද්ධය ගැන විස්තර කරන්න උවමනාවක් නෑ.. මොකද මටත් වැඩිය කට්ටිය දැනුවත්..
ඇත්තටම මම මේ වෙලාවෙ අපේ රණ විරුවන්ට මගේ හද පිරි ප්‍රණාමය පුද කරනව..
ඒ වගේම අපේ මේ අභිත යුධ හමුදාවට නායකත්වය දුන් අපේ ජනාධිපති තුමා ඇතුලු සියලුම රාජ්‍ය මෙන්ම හමුදා නායකයින්ටත් මගේ ස්තුතිය පුදනව..‍
අපේ නිදහස් නිවහල් රට ගොඩනගන්න කාලයයි මේ.......

3 ප්‍රතිචාර:

Anonymous said...

මේවත් බැලුව නම්

http://www.youtube.com/watch?v=3JuQ2sURaqE&feature=channel_page

http://www.youtube.com/watch?v=N7qd0-COYVI&feature=channel_page

Prabhath Darshana said...

දශක 2ක් නෙමෙයි, දශක 3ක්.........
අපි මේ ජයගුහනය ඉහලින්ම සමරනවා.........

Kanishka said...

Anonymous දාන්නෙ බයටද? කොටින්ට කඩේ යන එකෙක්ද කොහෙද.
ඔහොම එවුන් ඉන්න එකත් පුදුමයක් නෙමෙයි..

Post a Comment

Thanks for your comments :)