May 19, 2009

නිදහස් සැමරුම..NDT අපි

අද නම් හිතට පුදුම සතුටක්.. කැම්පස් එකේ වැඩ පැත්තකට දාල අපිත් බැස්ස පාරට..
කැම්පස් එකේ ඉදන් කටුබැද්ද හංදියට යනකන් පාගමනින් ගියා..
දන්නවනෙ ඉතින් අපේ සද්දෙ..
බලන්නකෝ පොටෝ ටික..





3 ප්‍රතිචාර:

දිලාන් said...

කැම්පස් එකේ හිටියනම් මමත් එනවා.ජය වේවා!

Kanishka said...

අනිවාර්යයෙන්ම.. මේ වගේ වෙලාවකට එකතු වෙලා සතුටු වෙන එක තරම් තවත් දෙයක් තියෙනවද?

ශාකුන්තල said...

Apith aathal gaththemu. ;)

http://www.facebook.com/album.php?aid=94294&id=692976862&l=e469b59191

Post a Comment

Thanks for your comments :)