Jun 3, 2009

මගේ උපන් දිනය..

නිදහසේ වර්ෂයේ පොසොන් මස තෙවැනි දින අපරභාග 3.45ට ලැබූ සුබ හෝරාවෙන්,
මාහ‍ට 21 වසක් සපිරුනු බව සකල වාසී සිරිලක් ජනයාට දැනුම් දෙන්නේ හදපිරි සතුටිනි..

කට්ටිය බය වෙන්න එපා.. ඔන්න මටත් 21යි. (3.45 කියන්නෙ මම උපන් වෙලාව)
සතුටු සාද තියන්න නම් හම්බුනේ නෑ..
ඒත් ඉතින් ආපහු හැරිල බලනකොට නම් ගොඩක් සතුටුයි...
කියන්න දේවල් නම් ගොඩක් නෑ..
හැබැයි ටිකක් කල්පනා කරන් යනකොට අනේ අපිත් කවද හරි වයසට යනව නේද කියල නම් හිතුන....

16 ප්‍රතිචාර:

Thilina said...

ඔන්න මචෝ නාකි වුනාට මගෙන් සුභ පැතුම්.... සුභ උපන්දිනයක් වේවා...

මනුශාන් said...

ඔන්න මගේනුත් සුබ පැතුම්
Word verification අයින් කරනවද

ප්‍රවීන් ඉන්ද්‍රනාම said...

සුබ උපන්දිනයක් වේවා ! :)

Kanishka said...

ස්තුතියි හැමෝටම..

ශාකුන්තල said...

හැපි හැපී කේක් කැවෙන උපන්දිනක් වේවා!

Kalpa said...

සුභ උපන් දිනයක් වේවා !

Kanishka said...

හිහ් හිහ්... තැන්ක් යූ ශාකුන්තල & කල්ප

තාරක සමරණායක said...

සුභ උපන් දිනයක් වේවා

said...

සුභ උපන් දිනයක්
චියර්ස්!!!!

අනූ said...

හැපි බෝත්ඩේ..

rathutharuva said...

අනේ දැනුයි දැක්කේ.. සුභම සුභ උපන් දිනයක් වේවා..!!!!

නුවන් චින්තක said...

සුභ උපන්දිනයක් කනිශ්ක මල්ලී!!! පහු යුණා වැඩිද මන්දා දැනුයි මමත් දැක්කේ

malee_msg said...

සුභ උපන් දිනයක් වේවා...!

Kanishka said...

ගොඩාක් ස්තුතියි හැමෝටම...

Sampath said...

Aparaaade............ Tikak idala Bus Licence 1ma gannane tibbe Kani.... :D

Kanishka said...

ඒකත් ඇත්ත තමයි ඒත් ඉතින් බර වාහන ලයිසන් එච්චරමත් වැඩක් නෑනෙ..

Post a Comment

Thanks for your comments :)