Jun 30, 2009

මෙන්න මගේ ක්‍රමය..

ඉතින් කොහොමද කට්ටිය.. ඔන්න මට නම් මේ දවස් වල නිවාඩු. INCO එකත් එක්ක 2nd term එක ඉවර උනා..
සති 3ක් කාලෙ කන්න පුලුවන් sengihnampakgigi

අද මම කතා කරන්න බැලුවෙ අපි සාමාන්‍යයෙන් කොම්පියුටරේ ඔන් කරාම කරන දේවල්..
මම නම් ඉතින් 99%ක්ම ‍හැමදාම එකම දේ තමයි.. මෙන්න මෙහෙමයි..

කොම්පියුටරේ ඔන් කරන විදිහ ඕන නෑනෙ, ඔන්න ඉතින් power on switch එක ඔබල කම්මුලට අත තියන් බලන් ඉන්නව.. හැමදාම වගේ සුපුරුදු password එක (******) ගහනව.. (password එක කාටවත් කියන්න එපා හොදද? jelir ) කොහොම හරි desktop එක ලෝඩ් වෙනව.. desktop එකට ආපු ගමන් කරන්නෙ task bar එකේ load වෙලා තියෙන application 2ක් අයින් කරන එක. (sound card එකේ software එකයි, තව message center කියල lenovo එකෙන් ආපු එකකුයි. Application වල settings වලින් හැදුවට ඒව කවදාවත් task bar එකෙන් අයින් වෙන්නෙ නෑ..)

ඊට පස්සෙ පුලුවන් තරම් ඉක්මනට kaspersky ඔපන් කරන් බලන් ඉන්නව ඒකෙ startup scan එක පටන් ගන්නකන්.. පටන් ගත්තු ගමන් ඒක නවත්තල දානව sengihnampakgigi (අහන්න එපා මොකද කියල jelir )

දැන් හරි.. USB modem එක ගහනව laptop එකේ වම් පැත්තෙ තියෙන USB port එකකට, ඒකත් ඉතින් මම පුරුදු වෙලා තියෙන හැටි.. Internet connect උන ගමන් කරන්නෙ google talk open කරගන්න එක.
ඊට පස්සෙ ඒකෙ තියෙන email notification වලින් Gmail වලට යනව.. ඒත් එක්කම Facebook, Blogger, sinhalabloggers කියන site 3ත් ඕපන් කරගන්නව..

එතනින් එහාට සිද්ද වෙන දේවල් මම වත් දන්නෙ නෑ.. ඕක තමයි මගේ ක්‍රමේ.. ඔයාලගෙ ක්‍රමත් කියන්නකො බලන්න sengihnampakgigi

10 ප්‍රතිචාර:

Chathura Sandeepa said...

start->run type msconfig hit enter
goto startup tab. remove whatever u want.

kaspersy startup scan can disable using its setting window.

sorry for typing in english.

deeps said...

මගේ ක්‍රමෙත් ඔච්චරම තමා,. ආහ් අමතක උනා තව එකක් මෙතෙන්ට එන්න ඕනේ..twitterfox

Kanishka said...

ගොඩක් ස්තුතියි චතුර, මම ඒක දැනගත්තෙ අද..

@Deeps :P මම twitter එකේ නෑනෙ..

panhida said...

power on switch එක ඔබල කම්මුලට අත තියන් බලන් ඉන්නව....
ඒක අපි හුගක් දෙනාට පුරුදු දේ..
අනේ power button එක ඔබපු ගමන් desk top එකට යනවනම් :D

deeps said...

අනෙ කොච්චර දෙයක්ද එහෙම වෙනවානම්

ප්‍රවීන් ඉන්ද්‍රනාම said...

මෙන්න මගේ ක්‍රමය
1. නෙට්වර්ක් කේබලය සම්බන්ධ කිරීම
2. Power button එබීම සහ මදක් බලා සිටීම
3. GRUB එක ආ පසු Windows Seven තේරීම හා නැවත බලා සිටීම
4. පාස්වර්ඩ් එක දී එන්ටර් එබීම.
5. ඩෙස්ක්ටොප් එකේ ඇති ෂෝට්කට් එකෙන් Thunderbird ඕපන් කර මේල් ටික ලැබෙනතෙක් සිටීම හා ඒ සියල්ල කියවීම.
6. Firefox ඕපන් කිරීම, මුල් පිටුවටම බ්ලොග් කියවනය යොදා ඇත. අලුත් පෝස්ට් සියල්ල බැලීම. හිතට අල්ලන ඒවා කියවීම.
7. ඒ අතර Digsby ඕපන් කර චැට් එකටද ලොග් වීම

සහ එතනින් එහාට විවිධ දේවල්.....

Kanishka said...

@ Panhida ටීවී එකක් වගේ නම් දාපු ගමන් ඩෙස්ක්ටොප් එකට එනව ෂෝ ගාගෙනම :D

@Deeps අනේ අනේ... :P

@ප්‍රවීන්
නෙට්වර් කේබල් එක නම් ගලවල තියෙන එක හොදයි.. නැත්තම් උඔ නැති වෙලාවට උඔට එන හෙණ අර අහිංසක කොම්පියුටරේට වදීවි :P :P

Prabhath Darshana said...

මෙෙගත් වැඩ පිළිෙවල මීට හුගාක් සමානයි.
හැබැයි නිතරම ඉන්ටර්ෙනට් නම් යන්ෙන් නෑ.
ඒ්ත් ෙනට් යනවනම් Firefox වල ටැබ් 2,3 අැරෙගන Gmail, Facebook, blog ඒකයි ෙලාඩ් ෙවන්න දීලා බලන් ඉන්නවා.. ඊට පස්ෙස............ෙමානා ෙවනවද කියල දන්ෙන් නෑ..........

Kanishka said...

Prabath මල්ලි ගැන මම දන්නවනෙ ඉතින්.. :D

Asela said...

mamath oya tikama karanawa password eka ara (mokadha mata password nane :p

Post a Comment

Thanks for your comments :)