වසරේ දැවැන්තම කාර්මික හා වෙළද ප්‍රදර්ශනය, inco 2009, මේ මස(ජූනි) 26-28 දිනවල බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමට නියමිතව ඇත.. සියල්ලෝ පැමිනෙත්වා....
ආ.. මේකට NDT, IET(ඉස්සර TTI) වගේම HNDE ත් සහභාගි වෙනව.. නව නිර්මාණ එහෙම ගොඩක් බලාගන්න පුලුවන් වේවි...

2 ප්‍රතිචාර:
මමත් යන්න ඉන්නෙ.
කොල්ලෝ ඔය HND කියන එක HNDE උනොත් හරි......
සමාවෙන්න ඕන වැරැද්දක් උනා නම්.. අපිත් පුරුද්දට HND කියනව, ඔන්න වැරැද්ද හැදුව හොදේ..
Post a Comment
Thanks for your comments :)