කට්ටිය බලනව ඇති මොකද මේ කියල නේද? ඔයාලට මම කිව්වනෙ inco 2009 එකේ අපෙත් ප්‍රදර්ශන කුටියක් තියෙනව කියල, ඔන්න මමත් අද ගියා අපේ යාලුවොන්ගෙ උදව්වට. උදේ 7 ඉදන් 3.30 වෙනකන් හිටගෙන.. (7 ඉදන් 9.30 වෙනකන් Hall entrance එක ගාව
Demonstration පටන් ගත්තට පස්සෙ කන්න මතක් උනෙත් නෑ..
සෙනග එනව ඉවරයක් නෑ, සමස්තයක් වශයෙන් exhibition එක හොදයි..
හැබැයි කියන තරම් නව නිර්මාණ නම් නෑ. ගොඩක්ම තිබුනෙ කඩ..
ඇත්තටම අපි නැත්තම් exhibition එක අල තමයි..
බොහොම අමාරුවෙන් මම මගේම පොටෝ එකක් මගෙ කබල් පෝං එකෙන් ගහ ගත්ත.. මේ ඉන්නෙ..

0 ප්‍රතිචාර:
Post a Comment
Thanks for your comments :)