
අද මට ගොඩක් සතුටුයි... මගේ blog එකේ හිට්ස් 2000 පැනල.. මෙච්චර දවසක් මාත් එක්ක හිටපු හැමෝටම මම මේ වෙලාවෙ ස්තුති කරනව. මගේ පිස්සු talks කියව කියව මාත් එක්ක හිටියට.. ඉදිරියටත් හැමෝම මාත් එක්ක ඉදීවි කියල බලාපොරොත්තු වෙනව...
සිතන්න... ලොව සියලු විශිෂ්ඨ නිර්මාණ පලමුව බිහිවූයේ මිනිස් සිත තුලය...

7 ප්‍රතිචාර:
ඔන්න ඉස්සෙල්ලම සුභ පැතනව හදවතින්ම...!!!ඔහොම යං....
දිගටම උඹේ පිස්සු talks අපිට කියවන්න ඉඩ සලසන්න හැකිවෙන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලත් සුභ පතනවා.
මෙෙගන් උණුසුම් සුභ පැතුම්ග......... මටත් බ්ෙලාග් ලියන්න කියලදුන්න අයියට තව තවත් "පිසුසු හැෙදන talks" ලියන්න මම සුභ පතනවා...............
නියමයි සහෝ! දිගටම ලියන්න..අපෙන් සුබපැතුම්.. :)
දිගටම ලියන්න..
එළ එළ. තව ලියමු
එල එල ඔහොම යං
තැන්ක් යූ වේවා ඔක්කොටම...
Post a Comment
Thanks for your comments :)