බලමු දැන්වත් කට්ටිය ඒවිද කියල..
කොහොම හරි ටැම්ප්ලේට් එක දානකොටම කියපි මගෙ පැත්තෙන් දාල තියෙන විජට්ටු හෙන ගොඩක් මක්නන ඕන කියල.. ඉතින් මාත් ඔක්කොම පැත්තකින් තියල ඒව බැකප් කලා.. දැන් නම ඔක්කොම හරි..
බලල කියන්නකො ලස්සනද කියල...
පිස්සු.. ආතල්.. මොංගල්.. ත්‍රාසය.. භීතිය.. ඔක්කොම එක්ක එන්න කියවන්න...

27 ප්‍රතිචාර:
ලස්සනයි කොල්ලො දැන්නම්.....
මට කියනවද කොහොමද ඔය ගැජට් කෑලි ටික බැකප් කරගන්නෙ කියලා.
කමෙන්ට් ඉල්ලන්න පුරුදු වෙන්න එපා. මේක කොහෙවත් යන forum එකක් නෙවෙයිනේ. කියවන අයට අවශ්‍යනම් ප්‍රතිචාර දාලා යයි.
ටැම්ප්ලේට් එක හොඳයි. හැබැයි Header එකට අරගෙන තියෙන ඉඩ ප්‍රමාණය නම් වැඩියි. Blog Archive එකත් තව ටිකක් උඩට ගන්න.
@Anonymous,
Comment ඉල්ලීමෙ වරදක් මම දකින්නෙ නෑ. මොකද මේක සාම්ප්‍රදායික පුවත්පතක්වත් සඟරාවක් නෙමෙයිනෙ. මේක බ්ලොග් එකක්. පාඨක අදහස් දැනගන්න comment අත්‍යාවශ්‍යයි.
අනෙක, මෙතන comment කියන එකෙන් අදහස් කරන්නෙ පාඨක අදහස් මිසක් 'ela macho ela' නෙමෙයිනෙ. :P
බ්ලොග් කෙරුවාවේ නියම තෘප්තිය තියෙන්නේ කමෙන්ට් වල . . . බ්ලොග් ලියන ඕනම කෙනෙක් තමන්ගේ හදවතට තට්ටු කරලා අහලා බලන්න බොරුනම් . . .
අලුත් ටැම්ප්ලේට් එක ගොඩාක් හොඳයි . . . !
@ චමි.දේ.වා.
විශේෂයෙන් මොකුත් කලේ නෑ.. මම දාපු හැම Html/java script එකකම edit තේරීමට ගිහින් notepad එකට කොපි කරගත්ත.. හරිම සිම්පල් ප්ලෑන් එකක් :D :D
@Anonymous
ela macho ela :P
@ශාකුන්තල
:D :D ගොඩක් ස්තුතියි කොමෙන්ට් එකට.. කලින් ටැම්ප්ලේට් එකට වඩා නම් මේකෙ Header එක අරන් තියෙන ඉඩ වැඩි තමයි..
Blog Archive, Done... ;)
@ දුකා
හම්.. ඇත්තමයි comment නැත්තම් හිතෙන්නෙ කවුරුවත් බ්ලොග් එක ගනන් ගන්නෙ නැතුව ඇති කියල.. එතකොට තමයි සංසාරෙ එපා වෙන්නෙ...
එළ එළ... Theme එක පට්ට... :)
ලස්සනයි වගේම කියවන්න අමාරුවකුත් නෑ..
ගොඩක් හොඳයි! හැබැයි කනියෝ fire fox බැනර් එකේ පොඩි කොටසක් මට නම් පේනව අඩුයි! දැන් හැබෑවටම ලස්සනයි!
ගති මචන්..ලස්සනට තියෙනව..ඇත්තටම කමෙන්ට්ස් අඩු උනොත් නම් වැඩේ දිගටම කරගෙන යන්න තියෙන උනන්දුව අඩු වෙනව..(දැන් මේ තියෙන්නෙ කමෙන්ට්ස් පිරිල)
@ගයන්ත
ගොඩක් ස්තුතියි..
@නුවන් චින්තක
ස්තුතියි.. ඔන්න හැදුව banner එක..
@ පොතේ ගුරා
හික් හික්.. දැන් නම් හිතත් පිරිල.. තැන්කු යූ වේවා..
තීම් පොජ්ජ හැඩයි.. හෙඩර් පොජ්ජෙ ඉඩ පොජ්ජ මන්දුකොලා නං කැපයි.
ටෙම්ප්ලේට් එක නියමයි, සරලයි ඒ වගේම වර්ණ ගැලපීමත් ගති, පුළුවන්නම් නවතම ලිපි (Recent Posts) සහ ජනප්‍රිය ලිපි (Top Posts) විජට්ටු දෙකක් දාන්න එතකොට සමහර අය කියවපු නැති ඒත් වැදගත් ලිපි වලටත් අවධානය යොමු වෙයි .
එළ කොල්ලෝ එළ.දැන්නම් ඇත්තටම ලස්සනයි.
@Anu
ඉඩ පොජ්ජක් ලැබුනු ගමන්ම හෙඩර් පොජ්ජෙ අවුල මන්දු කොරන්නම් මයෙ ඇත්තො :P
@මිලින්ද
ඔන්න recent posts විජට්ටුව දැම්ම.. අනිකට හොද එකක් හම්බුනේ නෑ මට.. Blogger එකේ top posts widget එකක් නෑ නේද?
@හසිත (ඉ-නැණ පියස)
ටැන්කිවු ටැන්කිවු :D :D
ela ela lassanai dan meka
මේ තිම් එක නම් හොදයි.ආ අර බෑකප් කරන ක්‍රමේ කිව්ව එක නම් හොදයි.මගෙත් තිම් එක වෙනස් කරන වෙලේ ඒ ඔක්කොම ගියානෙ.
@Asela
තැන්ක්යූ වේවා...
@NUWAN"s lane
බැකප් කරනව කියල මම නම් කලේ ඔක්කොම විජට් වල කෝඩ්ස් ටික Notepad එකක paste කරපු එක තමයි....
මම දැත් භාවිතා කරන්නේ වර්ඩ්ප්‍රෙස් නිසා බ්ලොගර් ගැන නම් වැඩිපුර දනනේ නෑ, සමාවෙන්න ඕන :). කොහොම වුණත් Recent Posts දැම්ම එක වටිනවා.
@මිලින්ද
ස්තුතියි අදහස් වලට.. ඔන්න ඕකයි මම comments බලෙන් හරි ඉල්ලන්නෙ
@Wolveriŋe
:D :D :D කරල තියෙන්නෙ බොහොම වැරදි වැඩක්, ස්වාධීන බ්ලොග් කරුවන්ගේ අයිතීන් සම්පූර්ණයෙන් උල්ලංඝනය කරල තියෙනව. මේක නම් මම ලේසියෙන් අත අරින්නෙ නෑ :P
(site address එක දැමීම අත්‍යවශ්‍ය නෑ.. මොකද ඔයා reply කරේ open id එකකින් නිසා..)
@Wolveriŋe
macho waradi wadak karanne....
mama blog liwwe naththath mewa kiyawanawa....
umbe blog eka samahara wita sindiyen haley me wadeta ok?
ikmanata meka makanna eka umbata hodai
දැන් පරක්කු වැඩි.. මම Wolveriŋe ගෙ බ්ලොග් එක ගැන නීතිමය පියවර ගන්නව.. ලේසියෙන් අතඅරින්නෙ නෑ මම.. :D :D :D
@ kanishka
sure da? paw mama danna widiyata man hithanne nethiwa karanna aththe,..
u online awa welawak remove karai
වරදක් කරත් හිතකින් නොවේ... සමාවන්න කරපු වැරැද්දට
@Wolveriŋe
අඩේ උබට පිස්සුද බන්??? අපි ආතල් එකක්නෙ ගත්තෙ :o
අනේ... හරී ශෝක්.. හරියට මොන්ටිසෝරි එකක් වගේ..
dan nam lassanai kiyala hithenawa...........kohenda me template eka hoyagaththe?
mul template gode mewa nahne?
හොඳයි සරලයි මට නම් කන්ටෙන්ට් එක තමා වැදගත්.. එල එල..
Post a Comment
Thanks for your comments :)