Jul 19, 2009

භීෂණය නැවතත්....

භීෂණය කියන්නෙ ආයෙ කියල වැඩක් නෑ.. sengihnampakgigi මේක හැබැයි පුද්ගලික මානසික භීෂණයක්...
කට්ටිය බලනව ඇති මූ මොනව කියවනවද කියල.. jelir

මොනවවත් නෙමෙයි හෙට අපිට campus පටන් ගන්නව... doa
සති 3ක නිවාඩුවක් තිබුන කරේ මොනවද කියල මට වත් මතක නෑ.. Drawing, Coursework ගොඩ ගැහිල..
ඒ මදිවට පොතක් අතින් ඇල්ලුවෙ නෑ.. පට්ට ආතල් එකේ හිටිය, දැන් තමයි හීන් දාඩිය දාන්නෙ.. sedih

අද තියෙන වැඩේ අදම කරන්න.. මම වගේ වැඩ කල් දාල tumbuk කෙලවගන්න එපා...

2 ප්‍රතිචාර:

mawella said...

හා හා අය්යා ඔයා කියන විදියටම ඉන්නම් කො :P:P

Kanishka said...

ආ... උබ කොහෙද මෙහෙ :D :D

Post a Comment

Thanks for your comments :)