Jul 10, 2009

ලංකාවෙ Internet

අනේ අපොයි.. මේක ගැන නම් කතා කරල වැඩක් නෑ.. මට නම් එපා වෙලා ඉන්නෙ..
ලංකාවෙ ඉන්ටර්නෙට් ප්‍රොවයිඩර්ස්ල නම් ඕන තරම්.. නමුත් මට හිතෙන විදිහට මෙයාල තමයි ඉස්සරහින්ම ඉන්නෙ,
  • SLT
  • Dialog
  • Mobitel
  • Airtel
තව ඉතින් Lankabell, Suntel එහෙමත් දෙනව.
මගේ අත්දැකීම් වලට අනුව මෙයාලගෙත් හොද නරක ගොඩක් තියෙනව..
ADSL දෙන්නෙ SLT ‍විතරක් නිසා එයාලට තරගයක් නැති උනත් කොළඹින් පිට ADSL උනත් අල..sigh
512kbps උනත් අපේ පැත්තෙ නම් 100kbps වත් නෑ.. මෙයාල ගාස්තු අඩු කලාට සේවයේ ගුණාත්මක භාවය නම් වැඩි කරල නෑ වගේ...

ඒ අතින් බලනකොට Dialog Wimax ගොඩක් ඉදිරියෙන් ඉන්නව, හැබැයි ඒවයිත් ගාස්තු අඩු වෙලා Traffic වැඩි උනාම අල වෙයිද දන්නෙ නෑ.. කොච්චර උනත් ADSL තරම් හොද නෑ තමයි, ඒත් දුර පලාත් වලදි ADSL තරම් Bandwidth ප්‍රශ්න නම් නෑ..

Mobile broadband ‍වලදි නම් Dialog, Mobitel දෙක අතරෙ තරගයක් තියෙනව, එක පාරටම උඩ පැනපු Airtel නම් දැන් චාටර් කියල තමයි ගොඩක් අය කියන්නෙ..
හැබැයි Dialog, Mobitel දෙකේම ගාස්තු නම් ඉවසන්න බැරි තරම්....
අනික ‍දෙකේම Unlimited package නෑ.. (dialog වල unlimited කිව්වට FUP ගැන දන්නවනෙ..)garupale

Suntel ලත් unlimited internet connection එකක් එයාලගෙ CDMA phone වලින් දෙනව, ස්පීඩ් එක නම් ඉතින් 112.5 kbps, ඒත් වෙන කිසිම දෙයක් නැති දුර පලාත් වලට ඒකත් ගොඩක් වටිනව.

කොහොම උනත් ඉතින් අවසානෙට කියන්න තියෙන්නෙ ගුණාත්මක සේවයක් සමගින් අඩු ගාස්තු සහිත unlimited package එකක් හදුන්වාදෙන්න මේ dialog, mobitel ආයතන දෙකටම වාසනාව ලැබේවා කියල තමයි... jelir

14 ප්‍රතිචාර:

දිසා said...

මම හිතන විදියට දැනට තියන හොදම එක තමයි SLT ADSL ස්පිඩ් අඩුඋනත් (මටනම් අඩුම තරමෙ 400kbps පැනලා එනවා )අනික බිල නොගෙවා මාසයක් හිටියත් ADSL කපන්නේ නැනේ එත් මට දුන්න ZTE 852 මොඩම් එක තමයි පො‍ලවෙ ගහන්න හිතේන්නේ

priganaka said...

512kbps කියලා කිවුවට තත්පරයකට 512kb download වෙන්නෙ නෑ .512kbps කියන්නෙ නන්පරයක්ට කිලොබිට් 512 ක වේගයක් කියලා .( 512 kilobits per seconds )නියම වේගය බලන්න ඔනනම් speed එක 8 න් බෙදන්න . 512/8= 64kb
( කිලොබියිට්)නමුත් ඉන්ටර්නෙට් සම්බන්ධතාවයෙ වැඩිපුර පරිශිලකයන් සම්බන්ධවී සිටියහොත්traffic වැඩිවෙනවා.

Anonymous said...

ADSL arunama hodama eka airtel unlimited plan eka thamay habay

Prabath said...

මටනම් මේ තියෙන slt adsl එක හොදටම ඇති

Ruki said...

nice article.. how about HSPA??? I think Mobitel is good for that.

Kanishka said...

@ දිසා, පුලුවන් නම් single port router එකක් වත් දාගන්න. Modem එකට වඩා ගොඩක් වටිනව..

@ pariganaka , හරියටම හරි, ගොඩක් අය හිතන්නෙ 512kbps කිව්වම තත්පරේට කිලෝ බයිට් 512ක් එනව කියල.. ඒක සම්පූර්නයෙන්ම වැරදි.. තත්පරේට කිලෝ බයිට් 64යි එන්නෙ. 1MB file එකක් තත්පර 2න් download කරන්න බෑ 512kbps connection එකකින්..

@ Anonymous, මුලින් ආපු කාලෙ නම් Airtel unlimited package එක හොදට තිබුන, ඒත් දැන් ඒකෙත් Traffic වැඩි නිසාද කො‍හෙද connection එක stable නෑ කියල ගොඩක් අය කියනව..

@Prabath , අනිවා. :D

@ Ruki , හම්... දැනට නම් හොද මොබිටෙල් තමයි...

panhida said...

ලංකාවේ internet ද? කතා කරලා වැඩක් නෑ... :(

Anonymous said...

ow itihn uba wage kale inna gode eunta mona net da..ekakwath oya pathi wala na ne..monawa karannada..duka thamai...monawa unath ube mara pada talks ban

Chanaka said...

At home I'm using a SLT 512 KB/S ADSL connection. I live in Galle and I can honestly tell I'm OK with the speed. usually it's downloading at 50 Kb/s which is not bad. You can't expect more than that from a 512 KB/S line.

Also, at my office we are using a Lanka Bell Wimax 1MB line as a backup. Which is pretty good.

Kanishka said...

@Chanaka , 50kB/s කියන්නෙ ගොඩක් හොදයි.. Lanka bell wimax වල coverage මදි නේද? ගොඩක් පැති වලට නෑ..

shan said...

සි0ග්lish speed eakanam anthimai monthly mama gewanawane 2020.57 happooo mara karumayak aaa athin adsl maruu deiyodunnawage http://www.slt.lk/data/forbusiness/115adsl.htm men gon dialog price http://www.dialog.lk/personal/broadband/homenet/ dialog nam gannaeapaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

සරත් ගුණතුංග said...

මම ඉන්නෙ නවසීලන්තයේ පිටිසර පලාතක. ADSL තිබුනත් වේහය විටින් විට වෙනස් වෙනවා. මගේ Internaet Provider NZ Telecom. මම හිතන්නෙ දියුනු වෙන රටවල් හැම එකකම ඔය වගේ ප්‍රශ්න තියෙනවා.

Anonymous said...

pahugiya tike nam airtel ala wela thbba..dannam saehenna hndai...

හේරත් said...

මගේ නම් ස්පීඩ් එක 450kbps විතර එනවා. මම ඉන්නේ පන්නල(කුරැණෑගල දිස්ත්‍රික්කය). ADSL වල කාර්යක්ශමතාව 85% විතර. 15% විතර Network Overhead (Error controlling සදහා)

මම ඉන්නේ හුවමාරු මධ්‍යස්ථානයේ ඉදන් කි.මී 4.5 විතර ඈතින්.

Post a Comment

Thanks for your comments :)