Jul 26, 2009

Mission Possible :D

ඉතින් කොහොමද කස්ටිය... කට්ටියම බලනව ඇති දැන් මේ මොකක්ද අලුත් ෆිල්ම් එකක් වත්ද කියල.. sengihnampakgigi
මාත් මුලින් නම් හිතන් හිටියෙ මේක mission impossible කියල.. ඒත් ඉතින් විශේෂ බලකායෙත් කල නොහැක්කක් නොමැත කියල කියනවනෙ..

මම දන්නව කට්ටිය තාමත් හොල්මන් වෙලා බලන්න ඉන්නෙ මොකක්ද මේ කියල.. jelir

මේකයි සීන් එක..

මමත් මාස 4ක විතර කටු ප්‍රෝග්‍රෑම් එකකින් පස්සෙ ගොඩ ගියා...

තවත් තේරෙන්නෙ නැති අය මෙතනින් එහාට කියවන්න එපා.. sengihnampakgigi

කෙල්ලො ගැන ඉතින් මෙතන කියන්න ගියොත් මට කැම්පස් යන එක නවත්තල පොතක් ලියන්න වෙනව..

මුලින් නම් බෑ.....මයි කිව්වෙ.. මාත් ඉතින් අත ඇරියෙම නෑ.. (මොනව උනත් මම මුල්ම පාර ඇන උන වෙලාවෙ ගොඩ යන්න කියල දුන්න ලහිරු අයියට නම් දිව්‍යලෝක සැප සම්පත් ලැබෙන්න ඕන..)
කෙල්ල මට පුදුම වදයක් දුන්නෙ ඒ දවස් වල.. මට එපා කරවන්නමයි හැදුවෙ..(ඒව කොහෙද මාත් එක්ක kenyit)

කොහොමින් කොහොම හරි අන්තිමට එයා මාව තේරුම් ගත්ත.. (මාස 4කට පස්සෙ)
දැන් නම් ගොඩක් සතුටුයි..

උඹලට මට කියන්න තියෙන්නෙ මෙච්චයි..
"කරතොත් කරපන් හරියට, බැරිනම් පලයන් අහකට" fikir jelir

18 ප්‍රතිචාර:

Gayan Balasooriya said...

අපේ ඉස්කොලෙත් එහෙම තමයි අපිට කිව්වෙ.

Disce aut Discede (Latin "Learn or Depart") is the motto of Royal College, Colombo.

'පිස්සා'- said...

Congratulations මල්ලී...

ඉ-නැණ පියස said...

අඩේ සිරාද බන්...
මම මේ පෝස්ට් එක දැක්කේ නැ.දැක්කනම් මමයි ඉස්සෙල්ලම සුභ පතන්නේ.පරක්කු වුනත් සුභ පැතුමේ අඩුවක් වෙන්නෑ මචෝ.
හදවතින්ද සුභ පතනවා.සැමදා දෙන්නම සතුටින් සිටිත්වා.

මේ මචෝ උඔ කීව එක දෙයක් ගැන මට එකග වෙන්න බෑ.
"කරතොත් කරපන් හරියට...."
මම හරියට කරන්න ගිහින් ඇණ ගත්තා....

කොහොම වුණත් ඇත්තටම සතුටුයි.සුභ පතනවා ආයෙත්..!!!

සසික නානායක්කාර said...

ඔන්න අපේනුත් සුභ පැතුම්.

ඒ වුනාට මචො දැන්ම "කරතොත් කරපන් හරියට" වගේ ටොක් දාන්න ඒපා එවා තාම උබට බර වැඩියි.මොකද මේ වගේම තව ටොක් තියෙනවා මොනවද දන්නවද?
"පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා"කියලා.

පොතේ ගුරා said...

අපෙන් සුබ පැතුම් සහෝ.. :)

Kanishka said...

@ පිස්සා..
තැන්කූ අයිය :D

@ ඉ-නැණ පියස (හසිත)
ගොඩාක් ස්තුතියි මචෝ..

@ සසික
තැන්කූ අයිය :D
කොහු වලටත් රෙඩි පිට ඉන්නෙ මම :D

@ පොතේ ගුරා.
ස්තුතියි සහෝ..

panhida said...

මචන් තව මොනවහරි tricks තියනවද... :D

Prabhath Darshana said...

aha......ehenam ayyatath hari giya..........
menna magen unusum subhapathum.........
habai paressamen......."ganun chapalai kiyalath" kiyanawane.

Kanishka said...

@panhida
හික් හික්.. තව තියෙනව, ඒව පස්සෙ :P

@Darshana
ගොඩාක් ස්තුතියි මල්ලි උපදේසෙට :D

Supun Budhajeewa said...

අඩේ.. මට ජෙලස් ආ.. !
අපිට තාම මිෂන් ඉම්පොසිබල් ! :'(

Kanishka said...

@supun
හා හා උබලට තව කල් තියේ ඕවට :D :D

DHA said...
This post has been removed by the author.
DHA said...

ආ මල්ලී... ලිපිය දැක්කෙ ටිකක් පහු වෙලා..
අනේ හැබෑට මෝරා කොල්ලෙක් ගොඩ ගියා කිව්වම අහන්නත් ආසයි...
ඔන්න මගෙනුත් සුභපැතුම්!
මෙන්න පුංචි උපදෙසක්: "ආදරයට ආදරෙන් සලකන්න. එවිට ආදරය උඹට ආදරෙන් සලකාවි"

Kanishka said...

අනිවා.....
තැන්කූ අයිය.. :P :P

ශාකුන්තල said...

හූරේ.... කනියා ගොඩ ගිහිල්ලා......!!! කෝ පාටී?

දුකා said...

ela ela . . . congrats .. !

Kanishka said...

@ශාකුන්තල
වරෙන් දෙන්න පාටියක් උඹට :P

@දුකා
තැන්කූ වේවා අයිය :P

Sajith said...

patta :D elama thamai :D

Post a Comment

Thanks for your comments :)