ඔන්න ඉතින් ශ්‍රී දළදා පෙරහැරත් ඊයෙ පැවැත්වුනා.. ජාතියක් විදිහට මෙහි වැදගත්කම ප්‍රකාශ කරන්න අවශ්‍ය නෑ කියල හිතනව.. මෙවර දන්ත ධාතූන් වහන්සේ වැඩමවුයේ නැදුන්ගමුවේ රාජා කියන ඇතා.. ඇත්තමයි මට වෙලාවකට හිතෙනව මේ ඇතා අපිට වැඩිය පින් කරල ඇති කියල. පහුගිය අවුරුදු වලට සාපේක්ෂව මෙවර දළදා පෙරහැර නැරඹීමට ආපු පිරිස ගොඩක් වැඩී..මෙවර දළදා මාලිගාවෙ දියවඩන නිළමෙ තුමා හැටියට පත් වෙලා උන්නෙ ප්‍රදීප් නිලංග දෑළ නිළමෙ තුමා, මෙතුමා 2005 සිට ශ්‍රී දළදා මාලිගාවෙ දියවඩන නිළමෙ හැටියට කටයුතු කරනව..
දියවඩන නිලමෙ කෙනෙක් වෙන එකත් ලේසි පාසු කාර්යයක් නෙමෙයි.. හොද වත්කමක් වගේම හොද පරම්පරාවකින් පැවත එන්නත් ඕන..
මට නම් ඉතින් ඔය දෙකම නෑ..

7 ප්‍රතිචාර:
හැබැයි නුවර මිනිස්සු දැල මහත්තයාව සත 5 කට ගරුකරන්නේ නැ
දිසා ඒ මොකද? මට ආරංචි විදිහට එයා එක ඡන්දෙකට කෝටිය ගානෙ දීල තියෙනවලු...
ඔය පෙරහැර ටීවී එකෙන් වත් බලාගන්න බැරිවුනු අපි ඉතින් හූල්ලනවා ඇර වෙන මොනා කරන්නද . . . !
@දුකා
මම නම් ඉස්සර හැමපාරම වගේ ටීවී එකේ පෙරහැර බලනව.. මේ පාර නම් මටත් හරියට බලාගන්න බැරි උනා..
ඔව් මචන් සල්ලි දිලා තමයි ඔක ගත්තේ මම කියපු එකට හේතුව තමයි මචන් ප්‍රදේශිය වාදය
ya ya perahara nam niyamai.. :p
eth mata balanna beri unaa ban :(
මමත් රූපවාහිනියෙන් ටික වෙලාවක් බෑලුවා.ගිහිල්ලා නම් බලලාම නෑ.බලාපොරොත්තුවක් නම් තියෙනවා
Post a Comment
Thanks for your comments :)