
ඔන්න අපිත් වැදගත් වැඩකට අත ගහන්න යන්නෙ..
මමයි මාධව අයියයි gtalk එකේ පොඩි චැට් එකක් දාගෙන ඉන්න ගමන් තමයි අයිඩියා එක ආවෙ..
අපිත් හිතුව සියලුම සිංහල බ්ලොග් කරුවන්ගේ යහපත උදෙසා මොරටුව විශ්ව විද්‍යාලයේ සිංහල බ්ලොග් කරණය ප්‍රචලිත කරන්න..
ඒ වගේම පුංචි සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමයක් ගැනත් අයිඩියා එකක් තියෙනව (විශ්ව විද්‍යාලය තුල)..
මේක ඉතින් තනියම කරන්න පුලුවන් වැඩක් නෙමෙයිනෙ..
ඒක නිසා අපි බැලුව මොරටුව විශ්ව විද්‍යාලයේ සිංහල බ්ලොග් කරුවන් එකරාශී කරන්න..
මේ පිලිබ්‍ද උනන්දුවක් තියෙනව නම් හෝ උනන්දුවක් තියෙන කෙනෙක් ගැන දන්නව නම් කමෙන්ට් එකක් මාර්ගයෙන් හෝ ඊ මේල් මාර්ගයෙන් අපිව දැනුවත් තරන්න..
සියළුම මොරටු විශ්ව විද්‍යාලයීය සිසුන් සිසුවියන් සදහා විවෘතයි.. (CODL ඇතුළුව)..

8 ප්‍රතිචාර:
මේ මම ඉන්නෝ......! එළ වැඩක්... මාත් හිත හිත හිටියෙ Mora වල සිංහල බ්ලොග් ලිවිල්ල පොඩ්ඩක් නග්ගල ගන්න මොනාහරි කරන්න ඕනෙ කියලා... එළ එළ දෙමු වැඩේ...! :D
එල.. ධනික ඉන්නව කියන්නෙ ලොකු හයියක් අපිට..
හොද අදහසක්. මගේ සුභ පැතුම්
කොහොමද ගෲප් එක ලිස්ට් කර ගන්නෙ, මගෙත් තියනව බ්ලොග් කීපයක්ම
ඔයාගෙ විස්තර මේ පෝස්ට් එකේම සදහන් කරන්න, නැත්නම් ඉහතින් දී ඇති ඊ මේල් ඇඩ්‍රස් එකට එවන්න..
මාවත් දා ගනින් ලිස්ට් එකට................
shanakaanuradha.wordpress.com
හොද අදහසක්:)
ග්‍රේට් වර්ක් අයියා... කීප් ගොයින් ඕන්... !!!
Post a Comment
Thanks for your comments :)