Aug 22, 2009

අපි online වවමු ර‍‍ට නගමු :D

අපේ ජනපති තුමාගේ අදහසක් වන අපි වවමු රට නගමු කියන සංකල්පය නම් මේ දවස් වල එලටම ක්‍රියාත්මක වෙනව...
පාසල් , විශ්ව විද්‍යාල වගේ ආයතන වල ඉතාමත් හොදට කෙරෙනව.. sengihnampakgigi
හැබැයි පොඩි අවුලක් තියෙනව sengihnampakgigi වවන්නෙ Online...
කස්ටිය බලනව ඇති මොකක්ද මේ සීන් එක කියල..
Facebook ඉන්න අයට නම් මේක අරුමයක් නෙමෙයි.. Barn Buddy තමයි ගේම් එකේ නම..

කට්ටියක් වවනව.. කට්ටියක් හොරකම් කරනව... ඒ අස්සෙ ගාර්ඩ් එකට බල්ලො දාගෙන... තව කුකුල්ලුත් ඉන්නව.. (කිව්ව‍ට මාත් වෙනසක් නෑ jelir )
හැබැයි ඉතින් කට්ටිය මේකට මාර විදිහට ඇබ්බැහි වෙලා ඉන්නෙ..

මොනව උනත් හැම දේම පාලනයක් ඇතුව යනව නම් හොදයි.....

13 ප්‍රතිචාර:

Supun Budhajeewa said...

මම නං Facebook Games ගහන එක නවත්තල ගොඩක් කල්.

EXPRESS[Dilanka Madhawa] said...

මම නම් තාම ලාවට ගහනව.
දැන්නම් ඒකත් එපා වෙලා.හොර තක්කඩි නෙ ඉන්නෙ වැඩ්පුර.

චාම‍ර වීරසිංහ said...

එල එල මේ ගැනත් කස්ටිය හිතනවා නම් තමා හොද මොකද වවාගෙන කැවට මොනවද හම්බු වෙන්නේ :)

Chanaka Aruna Munasinghe said...

මමත් ලිවුවා පැල් රැකිල්ල ගැන

http://status-chanaka.blogspot.com/2009/08/cyber.html

Anju said...

:D :D..ow ow dan kattiyage wadeema aswanu wikunna ekanee...mage yaaluwek thakahaniyak mata kiyala request 1 k accept karagatta ballek wa ganna..

ශාකුන්තල said...

"..........තව කුකුල්ලුත් ඉන්නව.. (කිව්ව‍ට මාත් වෙනසක් නෑ.........."

ඒ කියන්නෙ උඹත් කුකුළෙක්ද?

Udara || උදාර මදුෂංක said...

ආහ් මේකට මං ශ්‍රී ලාංකිකයන්ටම සුවිශේෂි ගෲප් එකක් හදලා තියෙනවා.. කැමති අය සෙට් වෙන්න... අළුත් අය අඳුනා ගන්න... වවන්න හොරකං කරන්න.. :D :D :D

http://www.facebook.com/group.php?gid=135808000445

Kanishka said...

@supun
අන්න හොද ළමයි :D

@Dilanka Madhawa
හික් හික්.. ඒක නම් සහතික ඇත්ත.. :P

@චාමර
අනිවා මචන්.. ඇති දේකුත් නෑ..

@Chanaka
ෂා ඔය තියෙන්නෙ මරු වත්තක්.. :D රටටම කන්ඩ දෙතෑකි.. :D

@Anju
අහු වෙන්ඩ එපා ඕවට :D

@ශාකුන්තල
මම ඉතින් කියන්නෙ නෑ උඹට :D

@Udara
නරකම නෑ ගිහින් තියෙන දුර :D

said...

මාත් ඇබ්බැහි වෙලා හිටියා දැන්නම් අඩුයි
එකම ටිකනේ හැමදාම
මේක මෙච්චර ජනප්‍රිය උනේ හොරකම් කරන එක නිසාද කොහෙද

ඉන්දික said...

mamath wawanawa..lol!

Akila said...
This comment has been removed by the author.
Akila said...

මමත් මේ ගැන ගිය මාසෙ ලිව්වා
http://akilakalum.blogspot.com/2009/07/what-is-most-popular-game-on-facebook.html

Hasitha Ganepola said...

බොරු වෑඩ කාලෙ කන්න හොදා

Post a Comment

Thanks for your comments :)