Aug 9, 2009

මගේ theme song එක....

කොහොමද ඉතින් කස්ටිය...
ආ... කියන්න අමතක උනානෙ.. මාත් Twitter එකට සැට් උනා නෙව sengihnampakgigi
ඔන්න ඉතින් ඕන කෙනෙක්ට මාව පලෝ කරන්ඩ ඇහැකි jelir

කොහොමින් හරි ප්‍රධාන මාතෘකාව‍ට බහිමුකො, කට්ටියම මඩොල් දූව බලල ඇති කියල හිතනව මම..
ඒකෙ තියෙන මෙන්න මේ සිංදුව තමයි මගෙ තේමා ගීතය.. love

කොහේද කොහේද අපේ ලොවක්..
කොහේද කොහේද අපේ රටක්..
මුරකාවල් නැති වැටකොටු බැමි නැති
අපේම අපේම නවාතැනක්..

රාජ කුමාරයන් කුමාරියන් ඉන්න පලාතක්..
නපුරු රාස්සයන් රාස්සියන් ඉන්න කැලෑවක්..
පුංචි සුරංගනාවන් සැඟවී ඉන්න වලාවක්..
අපට හිතුමතයේ රජ කරගෙන ඉන්න දිහාවක්..//

කොහේද කොහේද අපේ ලොවක්..

කිඳුරු විමානයට පාර ලඟයි එන්න යාලුවේ..
මුහුදු හතක් එහා ඔරු පදින්න එන්න යාලුවේ..
මකර කටින් නාග භවනට යමු එන්න යාලුවේ..
අපිම අපේ ලොවක් සොයාගන්න එන්න යාලුවේ..//

කොහේද කොහේද අපේ ලොවක්..


පද රචනය : සුනිල් ආරියරත්න
සංගීතය : අමරදේව
ගායනය : වික්ටර් රත්නායක


මොකද හිතෙන්නෙ... senyum මට නම් වෙලාවකට හිතෙනව ඔක්කොම අමතක කරල ම‍ඩොල් දූව වගේ එකකට ගිහින් ඉන්න.. හැබැයි ඉතින් Lap එකයි modem එකයි නම් අරන් යන්නෙ sengihnampakgigi

සිංදුව‍ට ආස අය මෙතනින් බාගන්න..

2 ප්‍රතිචාර:

Sajith said...

මොකක්ද බන් Twtter කියන එක? මොක උනත් Theme Song එක නම් පට්ට.... :D උඹ මඩොල් දූවෙ යනව නම් අණිවා කියපන් හරිද ... මමත් එනව....!!! :P

malee_msg said...

ලැප් අරගෙන මඩොල් දූවේ ගිහිං හරියන්නේ නැහැනේ.. බිම් කොටන්නද? යනවා නම් හොද කැති උදලු පොරෝ ටිකක් අරන් යන්න. :p

Post a Comment

Thanks for your comments :)