හම්මෝ මේ ටිකේ පිස්සු හැදිල හිටියෙ.. 1st year එක්සෑම් එකත් හිතපු තරම් ලේසි නෑ...
අවුරුද්දක් තිස්සෙ කරපු වැඩ වල ප්‍රතිපල තව මාස දෙක තුනකින් බලාගන්න පුලුවන්.. ගොඩ කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආවෙත් නෑනෙ.. කට්ටියට අපිව අමතක වෙලත් ඇති.. ඹන්න එහෙනම් ආයෙත් ගේම පටන් ගත්ත, හොඳ ලිපි ටිකක් ලගදීම පල කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නව.. අපි බලමුකෝ...

5 ප්‍රතිචාර:
ඔව් බං, මටත් අමතක වෙලා තිබුණෙ. කවුද මේ කානියා කියල බැලුව. :P
එල එල, දැන් ඉතින් මාස ගාණක් නිවාඩුනෙ. දිගටම ලියන්න!
එල එල. හොඳට විභාගෙ ලිව්වනෙ? අපිට නම් හරියට වෑඩ මේදවස් වල, ගෙදර ආපු දවස් වලට විතරයි බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්න වෙන්නෙ. කෑම්පස් එකේදි නිවී හෑනහිල්ලෙ බ්ලොග් ලියන්න වෙලාවක් කලාවක් නෑ.
අයියා දැකපු කල්(බ්ලොග් එකෙදි)
කොහොමද විභාගය?? එලද??
@තමීර
හම්.. ලියන්ඩ නම් ඕන..
@මාධව @ඉෂාන්
විබාගෙ නම් ලිව්ව, මොනව වෙයිද දන්නෙ නෑ..
@Prabath
ඔවු බන්, exam නිසා එන්න බැරි උනේ...
Post a Comment
Thanks for your comments :)