Nov 26, 2009

මමත් අලුත් උනා...

කට්ටිය කොහොමද ඉතින්.. ඔන්න ඉතින් මාත් කොහොම හරි ‍ඩොමේන් එකක් ගත්ත..
දැන් නම් ඉතින් පොඩි ගතියක් තියේ.. අලුත් බව වැඩි වෙන්නත් එක්ක ඔන්න අලුත් තීම් එකකුත් දැම්ම..
ආ.. උදව් කරපු කට්ටිය මතක් කරන්න එපැයි. :D

මුලින්ම ඉතින් මට ඩොමේන් එක අරන් දීපු Nibras අයියට ස්තුති කරන්න ඕන.. එයා තමයි ඔක්කොම වැඩ පාඩු කරන් මේකෙ ‍‍ඩොමේන් එක පැත්තෙන් වෙන්න ඕන සෙටින්ස් ටික හදල දුන්නෙ..

තව ඉතින් අපේ ශාකුන්තල ටත් ස්තුති කරන්න ඕන විශේෂයෙන්,  මේකෙ ‍ඩොමේන් එක දාපු ගමන් කමෙන්ට් ‍ටික අතුරුදහන් උනානෙව :D. ඉතින් කන්න වහ කෑල්ලක් හොය හොය ඉන්නකොට තමයි මෙයා ඇවිත් වැ‍ඩේ හරිගස්සල දුන්නෙ..

කොහොම කොහොම හරි ඉතින් මේ ටිකේ වැඩ කටයුතු කරන් යනව.. අලුත් පෝස්ට් කීපයක්ම ලගදි දාන්නම්..  එහෙනම් ඕන් මම ගියා..

16 ප්‍රතිචාර:

Thilina said...

එළ එළ... එහෙම තාමා දියුණු වෙනකොට. තමන්ගේම ඩොමේන් එකක් තියෙන්න ඕනේ :)

හසී said...

එල එල....අනිත් එක මුල අමතක නොකරන එකත් හොද ගතියක්නේ.නැතිනම් උදවු කරපු අයට ස්තූති කරන්නෑ නේ....සුභ පතනවා හදවතින්ම......

නුවන් චින්තක said...

නියමයි ... නියමයි...!

Kanishka | කණියා said...

@Thilina
ගමු නේද එකක්? :P

@හසී
තැන්කූ මචෝ..

@නුවන් චින්තක
ගමුද ඩොමේන් එකක්? :P

Chrishi said...

එල !!

රනා said...

දැන් කාලේදී ඉගෙන ගන්න කොල්ලෙක්ගේ දියුණුව මනින විදි කීපයක් තියෙනවා.
1. තමන්ගේ වියදමෙන් ජීවත් වීම. (බස් ගාස්තු හරි තමන් ගෙවීම)
2. ටෙලිෆෝන් බිල ගෙවීම (විසන්ධි නොවී තබා ගැනීම)
3. බයිසිකලයක් ගැනීම(පාපැදි හෝ යතුරුපැදි)
4. ලැප්ටොප් 1ක් ගැනීම
5. ඩොමේන් 1ක් ගැනීම

මේ දේවල් තමන්ගේ වියදමෙන් කරනවා කියන්නේ ඒකා දියුණු වෙන කොල්ලෙක්.

ඔබේ දියුණුවට උණුසුම් සුබ පැතුම්.

ජය වේවා...

මුචලින්ද said...

onna apith suba pathuwaa !

Kanishka | කණියා said...

@Chrishi
:)

@රනා
මට උ‍ඹේ ලිස්ට් එකෙන් බයිසිකලේ විතරයි අඩු.. :P

@මුචලින්ද
තැන්කූ මචෝ..

පහන් said...

අපි දන්න කාලෙ ඉඳල කනියා ඩොමෙන් හොයනවා. ඇති යාන්තන් :D .
සුභ පැතුම් !!!

Kanishka | කණියා said...

@පහන්
:D මතකයි මතකයි.. දැන් ඉතින් ඉක්මනට admin(at)kaniya(dot)info ඊමේල් ඇඩ්‍රස් එක හදාගන්න ඕන :P

Lahiru said...

එළම කිරි ........

Wolveriŋe ™ said...

එල එල දිගටම ලියමු කොහොමත් කියවන එකක්නේ මේකත් | නරකද වර්ඩ්ප්‍රෙස් වලට මාරු උනොත් :D

Kanishka | කණියා said...

@Lahiru
:) ලියමුද බ්ලොග් එකක්? :P

@Wolveriŋe ™
දැනට නම් ඉතින් මට blogger එකත් හොදටම ඇති.. පස්සෙ කාලෙක බලමුකෝ..

ඉශාන් තිළිණ said...

බොලේ, මෙච්චර චැට් කරනවා, මේ ගල් අමනයා මට කිව්වෙවත් නෑ. උලමා , අපතයා , නරියා ;)

Kanishka | කණියා said...

@ඉශාන් තිළිණ
තොට නොකිව්වෙත් ඕක නිසාම තමයි :D

ඉශාන් තිළිණ said...

ඉරිසියාව > ආසියාව > රුසියාව

:P

Post a Comment

Thanks for your comments :)