Nov 11, 2009

දූපත් පාරාදීසය :P

කොහොමද ඉතින්.. දැන් ලියන්න දෙයක් හිතට එන්නෙත් කලාතුරකින්..
ගොඩක් අය දන්නව මූනු ‍පොතේ නැගල ගියපු ගේම් එකක් තමයි Barn Buddy ඒත් ඉතින් ඕනම ගේම් එකක එක දිගට  ගහනකොටත් එපා වෙනව. Barn Buddy ගේම් එකත් දැන් ඒකාකාරී වගේ.. මෙන්න ඒකට නියම පිළියමක්.

ගේම් එකේ නම Island Paradise




තමන්ගෙම දූපතක ආතල් එකේ වවාගෙන ඉන්නයි තියෙන්නෙ.. Barn Buddy ගේම් එකට වඩා‍ වැඩ කෑලි තියෙනව, BB එපා වෙච්ච අයට ආයෙත් පටන් ගන්න හොඳ ගේම් එකක්. අනික ඉතින් හොරුන්ටත් ‍චාන්ස් තියෙනව. හැබැයි අරක වගේ හොරකමෙන්ම ජීවත් වෙන්ඩ නම් බෑ පුතෝ.. :D

4 ප්‍රතිචාර:

Lahiru said...

Hikz

magetalks said...

ඔන්න තව එකක් පුරුදු කලා
හපොයි ;)

Kanishka | කණියා said...

හික් :D ‍ගේම් තියෙන්නෙ ගහන්ඩ :P

Wolveriŋe ™ said...

හපොයි යාන්තන් හොරකන් කරන්නේ නෑ කියලා හිත හදා ගත්තා බල්ලො හපන නිසා කොහෙද මෙයා තව එකක් දුන්නා :P

Post a Comment

Thanks for your comments :)