පලමු වරට මීරිගම නගරයේ මේ වගේ ප්‍රදර්ශනයක් කරන්නෙ.. හොඳ වැඩකට ඉතින් අපි උදව් නොකර ඉන්නෙ නෑනෙ.. පුංචි පහේ ප්‍රදර්ශනයක් උනාට වැදගත් වේවි ගොඩක්.. පැවැත්වෙන දින, වෙලාවන්, ස්ථානය ගැන විස්තර උඩ තියෙන ඇඩ් එකේ තියෙනව.
අන්තර්ගතය ගැන පොඩ්ඩක් කියනව නම්...
- පරිගණක දෘඩාංග තාක්ෂණය..
- පරිගණක ක්‍රීඩා..
- මුද්‍රණය පිලිබඳ ඔබ නොදත් දේ..
- පරිගණක ජාලකරණය සහ Ncomputing..
- ඔබ නොදුටු මෙහෙයුම් පද්ධති..
- වීඩියෝ කැමරා තාක්ෂණය..
- ව්‍යාපාරයට අන්තර්ජාලය යොදා ගන්න ක්‍රම..
- පරිගණක පොත් පත්..
- මීරිගම අන්තර්ජාල අඩවියට ප්‍රවේශයක්..
- විශේෂ සම්මන්ත්‍රණ සහ තවත් බොහෝ දේ...
මේ තියෙන්නෙ එන විදිහ.. ලඟපාත අය පුලුවන් නම් එන්න, ඇතුල්වීම නොමිලේ :P



15 ප්‍රතිචාර:
එල එල මගේ සුභ පැතුම්
ගොඩක් වැදගත් දේවල් තියෙනව වගේ... හැබැයි නොවැළැක්විය හැකි හේතු මත එන්න වෙන එකක් නම් නැහැ. සුභ පැතුම්!
සුභ පැතුම්!!!
එන්න තිබුනනම් මරු. ඒත් දුර වැඩියිනේ. කොහොම උනත් හොද වැඩක්. මගේ සුභ පැතුම්.
අපිටත් එන්න වෙන එකක් නම් නෑ. ඒත් සුබ පැතුම්! හොඳට කරන්න.
මචන් කනිශ්ක උඹ මීරිගමද ඉන්නෙ ?
@පැතා ,ශාකුන්තල ,කணிshක Hennayake ,Rajeen ,තමීර
ස්තුතියි හැමෝටම
@Chrishi
ඔවු මචන් මම මීරිගම
මීරිගමම ඉඳලත් මම දන්නෙ නෑ නේ..
එන්න ඕනි බලන්න....
@yasasi
අනිවා එන්න.. ඇවිත් මතක් කරල කතා කරල යන්න හොඳඳ?
එල එල.......ගමෙ වැඩක් නෙ. නෑවිත් බෑනෙ.
මාත් එනවා .....
Ammata siri ela ela kaniya post eka...
Shaakuntahla aiye ane ennakooooo balanna....
ඔන්න අපිත් පුළුවන් වුනොත් අනිවා එනවා....
අහ් වැඩේට සුභ පතන්න බැරි වුනානෙ. ඔන්න හදවතින්ම සුභ පතනවා වැඩේ නියමෙටම කරන්න පුළුවන් වෙන්න කියලා.
Post a Comment
Thanks for your comments :)