Dec 7, 2009

TechnoMax 2009 සාර්ථකව නිමා විය..

මීරිගම නගරයේ ප්‍රථම වරට පැවැත්වුනු ‍සාර්ථකම තොරතුරු තාක්ෂණික ප්‍රදර්ශනය ඊයේ (දෙසැම්බර් 6) නිමාවූ බව දැනුම් දෙන්නේ හද පිරි සතුටිනි.. මෙහිදී විශේෂයෙන්ම සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ ප්‍රදර්ශන කුටියටද බොහෝ දෙනෙකුගේ වි‍ශේෂ අවධානය යොමු විය. දින දෙකක් පමණක් පැවැත්වීමට නියමිත වූ මෙම ප්‍රදර්ශනය බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි තවත් එක් දිනකින් දීර්ඝ කරන ලදී..

මෙම ප්‍රදර්ශනය සංවිධානය කල UserMax Technology ආයතන ප්‍රධානී තරංග දිනේෂ් ලීලාරත්න මහතාට සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය වෙනුවෙන් මෙහිදී මාගේ විශේෂ ස්තුතිය පිරිනමනු ලැබේ. ඒ වගේම අපේ SBU stall එකට අවශ්‍ය දේවල් සපයා දුන් කාලිංග අයියටත් මගේ ස්තුතිය පුද කරන්න කැමතියි.


ප්‍රදර්ශනයේ සිත්ගත් අවස්ථා කීපයක ඡායාරූප..











3 ප්‍රතිචාර:

දුකා said...

ela

Thilina said...

එළ එළ...වැඩක්. මට එන්න බැරි වුනානේ :(

Prabhath Darshana said...

සෑහෙන සතුටක් දැනෙන්නෙ. සාර්තකව වැඩේ කලානෙ.
උදවු කරපු, බලන්න ආපු හැමෝටම ස්තූතියි.

Post a Comment

Thanks for your comments :)