මොරටුව කැම්පස් එකේ NDT කොල්ලන්ගෙ වැඩක්.
අපිත් සෙට් වෙලා මේ පාර අවුරුද්ද ජයටම ගත්ත, ලස්සන ගම්මානයක්ම හැදුව.
උත්සවේ දවසෙ වැඩ කෝටියයි. හැබැයි පට්ටම ආතල්.
මගෙත් පොටෝ එකක් හෙන අමාරුවෙන් ගහ ගත්ත..(මගේ කබල් ෆෝන් එකෙන්)
මේකෙ දකුනුම පැත්තෙ ඉන්නෙ මම,වමේ ඉදන් බලනකොට මධුශංක,කමල්,මධුර එහෙමත් ඉන්නව.
පිටිපස්සෙ තියෙන්නෙ සෙක්කුව.
තව ගොඩක් දේවල් පෙන්නන්න තියෙනව
අනික් පොටෝ හම්බුන ගමන් දාන්නමකෝ....
