Oct 26, 2009

ඒකත් ඉවරයි...

හම්මෝ මේ ටිකේ පිස්සු හැදිල හිටියෙ..  1st year එක්සෑම් එකත් හිතපු තරම් ලේසි නෑ...
අවුරුද්දක් තිස්සෙ කරපු වැ‍ඩ වල ප්‍රතිපල තව මාස දෙක තුනකින් බලාගන්න පුලුවන්.. ගොඩ කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආවෙත් නෑනෙ.. කට්ටියට අපිව අමතක වෙලත් ඇති.. ඹන්න එහෙනම් ආයෙත් ගේම පටන් ගත්ත, හොඳ ලිපි ටිකක් ලගදීම පල කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නව.. අපි බලමුකෝ...