මෙච්චර දවසක් Null වෙලා තිබුන මගේ පේජ් රෑන්ක් එක 3ක් වෙලා. කලින් බ්ලොගර් එකේ ඉන්නකොට PR 2යි. ටොප් ලෙවල් ඩොමේන් එකකට මාරු උනේ ඒක වැඩි කරගන්න. කොහොම හරි, කල් ගිහිල්ල හරි වැඩේ උනා.. දැන් නම් සන්තෝසයි..
මාස දෙකක නිවාඩුවකින් පස්සෙ කැම්පස් පටන් ගත්ත.. තිබ්බෙ දවස් තුනහමාරයි ආයෙ වැහුව.. කැම්පස් එක මොකක්ද කියල අහන්න එපා.
තව සුබ ආරන්චියක් තමයි Cplus ඩිජිටල් මැගසින් එකේ මංගල කලාපය මේ ජනවාරි වල නිකුත් උනා.. කට්ටිය අරන් බලන්නකෝ.. ගොඩක් වැදගත් ලිපි තියේ..
වැදගත්ම දේ කියන්න බැරි උනානෙ.. මෙතෙක් මම බලපු හොඳම English Movie එක බලන්න වාසනාව ලැබුනනෙ
ආයෙ කතා දෙකක් නෑ එලම ෆිල්ම් එකක්. බැලුවෙ Liberty Cinema වල. සවුන්ඩ් ගැන එහෙම කියල වැඩක් නෑ.. මට නම් දැනුනෙ හරියට මම ඒ ලෝකෙ ඉන්නව වගේ..
එහෙනම් ඉතින් අදට ඇති.. ආයෙ පස්සෙ හම්බෙමු

9 ප්‍රතිචාර:
එල එල ඕකෙ හොඳ කොපියක් එනකන් මග බලාගෙන ඉන්නෙ !
විශ්ව විද්‍යලා වල තත්වය ඔක තමයි. ඔය ගොඩක් වර්ජන කරන්නේ වැඩ නැති එවුන් ...
@රොකියා
මම නම් කියන්නෙ හෝල් එකෙන්ම බලපන් කියල.. ලොකු වෙනසක් තියේ..
@චැප්
වැඩ කියන එකත් එකිනෙකාට සාපේක්ෂයිනෙ :)
දන්නැති හංදයි අහන්නෙ, මොකක්ද අර page rank කතාව??
මල්ලි නිකන් දෙන දෙ නෙ එක ගන්න අපෙ උන්ට වසනාව නැහැ. එතනට ගිහිල්ලත් දෙශපාලනෙ කියලා බෙදෙනවා. ඉස්කොලෙන් නිසා බෙදෙනවා, ගම නිසා බෙදෙනවා. වැඩ කොටියයි. ලෙක්ච් එකෙ දෙන දෙ පෙපර් එකෙ ලිවුවාහම A+ එකයි.
සුබ පැතුම්! ඕකට හේතුව වෙන්න ඕන මගේ බ්ලොග් එකෙන් මේකට තියෙන බැක්ලින්ක් එක. :D
සැහ් මේ විබාගයක් නිසා අවතාරයක්වත් බලන්න වෙලාවක් නැති හැටි. :(
අනේ මටත් අවතාරේ බලන්න ඕනේ.. :P
අයියා මමත් යන්න ඉන්නේ odc ටිකට් වල ගාන කීයද?....
ODC ටිකට් එක රුපියල් 225යි. :)
Post a Comment
Thanks for your comments :)