කට්ටිය දන්නව මොබිටෙල් එක මුලින්ම හඳුන්වා දීපු Broadband පැකේජ.. ඕවයින් මම ගත්තෙ අඩුම පැකේජ් එක... මාසෙට 250mb, මාසික ගාස්තුව රුපියල් 300ක්ද කොහෙද.. ඕක ඉතිං ඔහොම හෙමින් හෙමින් පාවිච්චි කරා..
Jan 31, 2010
මොබිටෙල් කෙරුවාවන්..
කට්ටිය කොහොමද ඉතින්.. දෙස් විදෙස් ඇස් මවිත කරපු
චන්දෙකින් පස්සෙ ඔන්න මම ආයෙ ඔයාල හම්බෙන්න ආව..
හැමෝම ඉතිං මොබිටෙල් එකේ කෙරුවාවන් ගැන කියනවනේ.. මාත් ඉතිං බැලුව මට උන අසාධාරනය කියන්න.
කට්ටිය දන්නව මොබිටෙල් එක මුලින්ම හඳුන්වා දීපු Broadband පැකේජ.. ඕවයින් මම ගත්තෙ අඩුම පැකේජ් එක... මාසෙට 250mb, මාසික ගාස්තුව රුපියල් 300ක්ද කොහෙද.. ඕක ඉතිං ඔහොම හෙමින් හෙමින් පාවිච්චි කරා..
ඔන්න ඉතිං ඔහොම ගිහින් ගිහින් එක පාරටම මහා පෙරලියක් සිද්ද උනා නෙව
. 250 mb data bundle එක එකපාරටම 750 mb උනා.. ඒත් ඉතින් ඒකට හරි යන්න මාසික ගාස්තුවත් වැඩි කොලා .. සාධාරණ බදුත් එක්ක 600ක් විතර.. කොහොම හරි ඒකත් ඉවසුවයි කියමුකෝ.. 
කට්ටිය දන්නව මොබිටෙල් එක මුලින්ම හඳුන්වා දීපු Broadband පැකේජ.. ඕවයින් මම ගත්තෙ අඩුම පැකේජ් එක... මාසෙට 250mb, මාසික ගාස්තුව රුපියල් 300ක්ද කොහෙද.. ඕක ඉතිං ඔහොම හෙමින් හෙමින් පාවිච්චි කරා..
Labels:
sinhala
Jan 25, 2010
කන්දොස්කිරියාව.. පච.. මඩ..
අනේ තව දවස් කීයක් මේක ඉවසන් ඉන්නද.. ජනාධිපතිවරණෙ කියල මෙහෙමත් වද විඳින්න ඕනද අප්පා.. මේ දවස් වල ඉතිං සින්ඩියෙ තත්වෙ කියන්න ඕන නෑනෙ..
මාසෙකට සැරයක්කට පෝස්ට් එකක් නොදාපු සමහරු පශ්චාත් භාග ගිණි අරන් පෝස්‍ට් දාපු හැටිත්,
මහත්වරුන් ලෙස දේසපාලනය පිළිබඳ ප්‍රබුද්ධ සාකච්ඡා කරපු අයත් අපි දැක්ක..
සමහරු තරගෙට පට්ටපල් බේගල්, මඩ හතර අතේ විසි කරනව.. ඇත්තම කියනව නම් මඩ ගොඩක රේස් දුවනව..
ඇත්තත් යන්තමින් කියවෙන්න ඇති..

Jan 10, 2010
ආගිය තොරතුරු..
කට්ටිය කොහොමද ඉතින්.. අද නම් කවදාවත් නැති සන්තෝසයක් තියෙන්නෙ. 
මෙච්චර දවසක් Null වෙලා තිබුන මගේ පේජ් රෑන්ක් එක 3ක් වෙලා. කලින් බ්ලොගර් එකේ ඉන්නකොට PR 2යි. ටොප් ලෙවල් ඩොමේන් එකකට මාරු උනේ ඒක වැඩි කරගන්න. කොහොම හරි, කල් ගිහිල්ල හරි වැඩේ උනා.. දැන් නම් සන්තෝසයි..
මාස දෙකක නිවාඩුවකින් පස්සෙ කැම්පස් පටන් ගත්ත.. තිබ්බෙ දවස් තුනහමාරයි ආයෙ වැහුව.. කැම්පස් එක මොකක්ද කියල අහන්න එපා.
ඇත්තටම මේකට හේතුව ඉතින් ශිෂ්‍ය සංගම් වල තියෙන මෝඩ නායකත්වය. ඒවගේම උන්ට කඩේ යන
අපේ වෘෂභ පැටව් ටික. මීට වඩා කතා කරන්නෙ නෑ.. බ්ලොග් ලිවිල්ල කෙසේ වෙතත් අධ්‍යාපනේ වත් කරගන්න බැරි වෙනව. 
තව සුබ ආරන්චියක් තමයි Cplus ඩිජිටල් මැගසින් එකේ මංගල කලාපය මේ ජනවාරි වල නිකුත් උනා.. කට්ටිය අරන් බලන්නකෝ.. ගොඩක් වැදගත් ලිපි තියේ..
වැදගත්ම දේ කියන්න බැරි උනානෙ.. මෙතෙක් මම බලපු හොඳම English Movie එක බලන්න වාසනාව ලැබුනනෙ
වෙන මොකක් වත් නෙමෙයි. ජේම්ස් කැමරන් මාමගෙ AVATAR (අවතාර්)
ආයෙ කතා දෙකක් නෑ එලම ෆිල්ම් එකක්. බැලුවෙ Liberty Cinema වල. සවුන්ඩ් ගැන එහෙම කියල වැඩක් නෑ.. මට නම් දැනුනෙ හරියට මම ඒ ලෝකෙ ඉන්නව වගේ..
එහෙනම් ඉතින් අදට ඇති.. ආයෙ පස්සෙ හම්බෙමු