ඕං ඉතිං කණියාගේ සටහනටත් අවුරුද්දක් පිරුනා.. මුලින්ම කියන්න ඕන මගේ බ්ලොග් එක කියවන ඔයාල නිසයි මෙච්චර දවසක් මමත් මේක ඇදන් ආවෙ.. ඇත්තම කියනව නම් මාව සිංහල බ්ලොග් කරණයට යොමු කරේ අපේ මල්ලි (KaniRockz ගේ සටහන). එයාගෙ සිංහල බ්ලොග් එක දැකල තමයි මාත් මේක පටන් ගත්තෙ. ඒ අතරෙ සිංහල බ්ලොග් කියවනයට සම්බන්ධ උනා. බ්ලොග් කරුවෙක් විදිහට මේ තත්වයට එන්න සිංහල බ්ලොග් කියවනයෙන් ලැබුනු උපකාරයටත් ස්තුතිවන්ත වෙන්න ඕන..
Mar 15, 2010
Mar 3, 2010
පරිගණක හාඩ්වෙයා පාඩම - 2
පසුගිය කලාපයේ පරිගණකයක් යනු කුමක්ද යන්නත්, එහි භාවිත සහ පරිගණකයක දැනගත යුතු මූලික කොටස් පිලිබඳ අපි සාකච්ඡා කල බව ඔබට මතක ඇති. ඇත්ත වශයෙන්ම පරිගණක පිලිබඳ යම්තාක් දුරට දන්නා කෙනෙකුට නම් මෙම පාඩම් මාලාවේ යම් වෙනසක් පෙනෙනු ඇත. බොහෝ අවස්ථා වල මෙන් මා මෙහිදී න්‍යායාත්මක කරුණු මුලින් සාකච්ඡා නොකිරීම එයට හේතුවයි. නමුත් ඔබගේ මතු ප්‍රයෝජනය උදෙසා යම් කරුණු ප්‍රමාණයක් ඉදිරිපත් කෙරේ.
පහත රූප සටහන පිළිබඳ ඔබගේ අවධානය මදකට යොමු කරන්න.
පහත රූප සටහන පිළිබඳ ඔබගේ අවධානය මදකට යොමු කරන්න.
Labels:
Computer Hardware,
sinhala,
Tech
Mar 1, 2010
විද්‍යුත් චුම්බක ස්පන්ද | EMP
කට්ටිය කොහොමද ඉතිං.. මේ ටිකේ මාර විදිහට අලුත් බ්ලොග් එකතු වෙලා.. අපිව කට්ටියට මතකද දන්නෙත් නෑ
. හරි.. ඒව වැඩක් නෑ. අපි මාතෘකාවට බහිමු. මොකක්ද මේ විද්‍යුත් චුම්බක ස්පන්දයක් නැත්තම් EMP එකක් කියන්නෙ? The Matrix බලල තියෙන අයට නම් EMP කියන්නෙ ඒ තරම් අමුතු දෙයක් නෙමෙයි. Nebuchadnezzar යානයේ තිබුන EMP Geneator එක මතක ඇතිනේ..
කෙටි කාලයකදී විශාල වශයෙන් නිකුත් වෙන බලවත් විද්‍යුත් චුම්බක තරංගයකට EMP එකක් කියලා කියන්න පුලුවන්. මෙහිදී න්‍යෂ්ඨික පිපිරුම් මගින් ඇති කෙරෙන EMP පිලිබඳ නෙමෙයි සාකච්ඡා කරන්නේ. නමුත් ඒවාත් මෙයට ඇතුලත්.
කෙටි කාලයකදී විශාල වශයෙන් නිකුත් වෙන බලවත් විද්‍යුත් චුම්බක තරංගයකට EMP එකක් කියලා කියන්න පුලුවන්. මෙහිදී න්‍යෂ්ඨික පිපිරුම් මගින් ඇති කෙරෙන EMP පිලිබඳ නෙමෙයි සාකච්ඡා කරන්නේ. නමුත් ඒවාත් මෙයට ඇතුලත්.

