About Me
කවුරුත් දන්න විදිහට මට කතා කරන්නෙ කණියා කියලා.. නම ගයාන් කණිෂ්ක. දැනට මොරටුව විශ්ව විද්‍යාලයේ (NDT) තෙවන වසර සිසුවෙක්. පොඩි කාලෙ ඉඳන් එක එක පිස්සු ඔලුවට ගහල අන්තිමට කොම්පියුටරේ තමයි ඔලුවට ගැහුවෙ.. තාමත් ඉතින් ඒකම තමා. පරිගණක හාඩ්වෙයා හා ජාලකරණය ට විශේෂයෙන් කැමතියි. (ප්‍රෝග්‍රැමින් බෑ :D ) දැනට ඉතින් බ්ලොග් එක ලියන් ඉන්නවා.
Hello :) I'm Gayan Kanishka, a Student, following National Diploma in Technology, University of Moratuwa, Sri Lanka. Most of the time I'm interested in Technical stuff. And I also like to share my knowledge with others. So i do write many things in my blog.. I hope you enjoy being here :)
Contact me..
Gtalk : kani97
Skype : kaniyaa
Twitter : kaniyaa
Facebook : gayan.kanishka
Blogger Profile

